Saturday 27th of April 2024

English Tamil
Advertiesment


CASINO රජාගෙන් යැපෙන ජනපතිගේ සමීපතමයා කවුද..!


2024-03-25 2176

 

රට-ජනතාව නන්තර වී සිටිය දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍ර පුරෝහිත සමීපතමයෙකු රටේ CASINO රජාගෙන් අති සුඛෝපභෝගී නිවාස සහ අති සුඛෝපභෝගී රථයක් ලබා ගෙන තිබේ.

මේ ගැන සියලු තොරතුරු, නම්, ගම් සහ සාක්කි ඉදිරියට හෙළි කරන බවට "lamkanewsweek" සහතික වන අතර දැනට එසේ නොකරන්නේ විවිධ තර්ජන නිසාය. 

Advertiesment